බටලන්දත් එක්කම මාතලේ සහ තවත්..
බටලන්දත් එක්කම මාතලේ සහ තවත්..
1987-90 ව$දහිංසාවට ලක්වූවන්ගේ එකතුවේ මෙහෙයුම් කමිටුව 2025.04.07 දින මහනුවරදී රැස්වුණා. දිස්ත්‍රික්ක 13ක් නියෝජනය කරන මෙහෙයුම් කමිටු සාමාජිකයින් එහිදී රජයට භාරදීම සදහා යෝජනාවලියක් කෙටුම්පත් කිරීම ආරම්භ කරන ලදි.