April 23, 2025

මේ බක් මාසේ, 71 බක් මාසේ, 87,88,89 බක් මාස, විසිහත් වසරක ජාතිවාදී යුද්ධයේ බක් මාස, මේ හැම බක් මහකම අපේම මිනිස්සු කීයක්නම් අපරාද රාජ්‍ය විසින් උදුරා ගත්තද.

Share

මේ බක් මාසේ, 71 බක් මාසේ, 87,88,89 බක් මාස, විසිහත් වසරක ජාතිවාදී යුද්ධයේ බක් මාස, මේ හැම බක් මහකම අපේම මිනිස්සු කීයක්නම් අපරාද රාජ්‍ය විසින් උදුරා ගත්තද.
මේ බක් මහ සැමරුමේ අපි ඒ හැම අංගයක්ම, විශේෂාංගයක්ම අපි අයදින යුක්තිය වෙනුවෙන් සමාජ මතයක් ගොඩ නැගීම වෙනුවෙන්.
හොදම නිවේදකයා/කථිකයා තේරීම
1.අපේ මානව හිමිකම්
2.ඉංදියන් සාගරයේ මුතු ඇටයේ සමුහ මිනී වලවල් 23ක්.
3.88/89 භීෂණ සමයේ අපේ රට
4.අතුරැදහන් කරවීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි.
5.35 වන සැමරැම රද්දොළුගමදී
6.යලි සිදුවීමට ඉඩ නොතබමු.
7.අතුරැදහන් වුවන් සැමරීමේ දිනය ඔක්.27
8.අප රටේ නීතිය කොයිබටද??
9.අතුරැදහන් වුවන් පිළිබද කාර්යාලය
10.උතුර /දකුණු/නැගෙනහිර හැම අම්ම කෙනෙක්ගෙම කදුළු එකයි.
2025.04.24 දවස පුරා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *