National May 28, 2025

අනුරාධපුර දිස්ත්‍රික් හමුව

Share

අනුරාධපුර දිස්ත්‍රික් හමුව

2025.05.27 දින අනුරාධපුර දුම්රිය සමාජ ආයතන ශාලාවේදී ව#දහිංසාවට ලක්වූවන්ගේ මෙම හමුව පැවැත්වුණා. 1987-93 කාල වකවානුවේදී එවකට රජය සහ රජයේ ඝා#තන් කල්ලි විසින් කළ පැ&හැරගැනීම්, රැදවුම් මධ්‍යස්ථාන සහ ඒ තුළ සිදුකළ ව$දබන්ධන සහ ඝා$තන පිළිබදව ඇසින් දුටු බොහෝ දෑ පිළිබදව ඔවුන් මෙහිදී කරුණු අණාවරණය කළා.
මේ පිළිබදව පරික්ෂණ කිරීම සහ රජය විසින් එය ප්‍රකාශයට පත්කර වින්දිතභාවයට පත්වූ අය වෙනුවෙන් සාධාරණය සහ හාණිපූර්ණය කිරීමට අදාළ ක්‍රියාවලිය සදහා යෝජනාවලියක් සකස්කර ජනාධිපතිවරයා වෙත භාරදීමට එහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *