About

කණගාටුයි. මෙම වෙබ් පිටුව සිංහල භාෂාවෙන් යාවත්කාලිනකර නොමැත

WHO WE ARE

At FOD, we firmly believe in the inherent dignity and rights of every individual, and we are committed to seeking justice, truth, and accountability for those who have disappeared. Our organization was founded with the vision of creating a world where the rights of disappeared persons are protected, and their families receive the support and assistance they need in their time of uncertainty and distress.

As an organization, we work tirelessly to raise awareness about the issue of disappearances and to shed light on the often overlooked plight of affected families. Through advocacy, research, and collaboration, we aim to bring attention to this grave human rights concern and work towards preventing future disappearances.

OUR VISION

අපේ දැක්ම වන්නේ
• බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ ඒ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයෙන් නිදහස් වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, මහජන ක්‍රියාකාරීත්වය සහ ඉන් රටපුරා ජනිත කෙරෙන පීඩනය හරහා, ස්වකීය සියලු අයිතීන් එකසේ භුක්ති විඳීමේ නිදහස ඇති මිනිසුන්ගේ ජාතියක් ලෙස පරිවර්තනය වන, සහ

• එකී නිදහස වූ කලී සත්‍යය හෙළිදරව් කිරීම සහ පසුගිය කාලය තුළ සිදු වූ සියලු අතුරුදහන් කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සඳහා වන්දි ඇතුළු යුක්තිය ඉටු කිරීම හා ගැටළු නිමා කිරීම මත පදනම් වන, සහ

• අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා යුක්තිය සහතික කිරීමේ මෙම ක්‍රියාවලිය හරහා, ජනතා අයිතීන්ට ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම යන මූලධර්මය මත සහ එම නිසා එවන් වූ අපරාධ නැවත කිසිදා සිදු නොවන බවට සහතික වීම මත පදනම් වන,
ශ්‍රී ලංකාවක් දැකීමය.

OUR MISSION

අපගේ මෙහෙවර වන්නේ
o අතුරුදහන් කිරීම්, ඝාතන සහ අනෙකුත් අදාළ උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන් සහ දිවි ගලවා ගත් අය සඳහා ප්‍රමාණවත් වන්දි ඇතුළුව ආත්ම අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව යුක්තිය ඉෂ්ට කරගැනීමේ සහ.

o ස්වකීය ගැටලු සම්බන්ධයෙන් රාජ්‍යය විසින් ගනු ලබන තීරණවලට ක්‍රියාකාරීව සහභාගී වීම මෙන්ම ඔවුන්ට බලපාන මෙම තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ඇගයීමට හැකි වීමේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට සහ ඉල්ලා සිටීමට අවශ්‍ය නායකත්වය ලබා දීමද ඇතුළුව

• අතුරුදහන්වීම්, මරණ, තුවාල සහ අනෙකුත් හානිදායක තත්ත්වයන්ට ගොදුරු වූ සියලු දෙනාගේ පවුල් සහ ප්‍රජාවන් සංවිධානගත කිරීම සහ බල ගැන්වීම.

• වන්දි ඇතුළුව සහන ලබාදීම සඳහා බලපෑම් කිරීමට, එවැනි උල්ලංඝනයන් සහ අදාළ ගැටළු පිළිබඳව සාමාන්‍ය ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම.

• බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ හේතුවෙන් පීඩාවට පත් වූ පවුල්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ හා බැඳි මහජන ව්‍යාපාර දියත් කිරීම සඳහා අනෙකුත් සංවිධාන සහ මුලපිරීම් සමග සම්බන්ධීකරණය පැවැත්වීම මෙන්ම එක්ව කටයුතු කිරීම.

• මෙම පවුල්වලට සහ ඔවුන්ගේ පුළුල් ප්‍රජාවන්ට අනුකූල වන සහ යුක්තිසහත අවසානයක් දක්වා වන ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යන ආර්ථික සහ සමාජ සුබසාධන මුලපිරීම් සඳහා සහාය වීම.

• පවත්නා ජනවාර්ගික, ආගමික, භාෂාමය, සංස්කෘතික, දේශපාලනික සහ භූගෝලීය බෙදීම් වැනි ක්ෂේත්‍රයන් ආවරණය කෙරෙන හවුල්කාරිත්වයන් සමඟ එක්ව ඔවුන්ගේ පොදු අරමුණ වෙනුවෙන් ඵලදායී ලෙස පෙනී සිටීමට සහ මහජන ව්‍යාපාර දියත් කිරීමට හවුල්කාර සාමාජිකයින්ගේ සහ ප්‍රජාවන්ගේ නායකත්ව හැකියාවන් සහ අවශ්‍ය විවිධාකාර කුසලතා විඩිදියුණු කිරීමට පහසුකම් සැලසීම.

• සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, සමානාත්මතාවය සමඟ වාර්ගික සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්, කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ අදාළ මූලික ගැටළු සඳහා සටන් කරන අයිතිවාසිකම් පදනම් කරගත් මහජන ව්‍යාපාර සඳහා සමාන අදහස් ඇති අනෙකුත් සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීම.

Our Values

  • වින්දිතයාගේ/දිවි ගලවා ගත් පුද්ගලයාගේ වාර්ගිකත්වය, භාෂාව, සංස්කෘතිය, ආගම, ප්‍රදේශය හෝ දෘෂ්ටිවාදය හෝ අපරාධකරුගේ සම්බන්ධතාවය සහ අභිප්‍රේරණය නොසලකා සියලු අතුරුදහන් කිරීම් සහ ඒ හා සම්බන්ධ අපරාධ එක හා සමානව වැරදි, ලැජ්ජා සහගත වන අතර ඒවාට එරෙහිව ඒ හා සමානවම සටන් කළ යුතුය.
  • දේශපාලන අවශ්‍යතා සඳහා කිසිවිටෙක යුක්තිය එකඟත්වය මත කැප නොකළ යුතු අතර, විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ ආන්තික හා අවදානමට ලක්විය හැකි පවුල්වලට සහ ප්‍රජාවන්ට එරෙහිව කිසිවිටෙකත් එසේ නොකළ යුතුය.
  • තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමේ අයිතිය වූ කලී යුක්තිය ඉටු කිරීම සඳහා, ගෞරවයෙන් ගැටළු නිමා කිරීම සහ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මූලික වන අතර, මූල්‍ය හෝ වෙනත් කෙටිකාලීන වාසි සඳහා අපි මෙම අයිතිය කිසි විටෙකත් කැප නොකරමු.
  • සත්‍යය හෙළිදරව් කිරීමට, යුක්තිය සහ වන්දි ලබා ගැනීම සහතික කිරීමට මෙම පවුල් සමඟ සම්බන්ධ වන අතරම, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සහ ප්‍රජාවන්ගේ අත්දැකීම් කෙරෙහි ගෞරවයෙන්, සංවේදනයකින්, අවබෝධයකින් සහ සංවේදීව මෙකී තත්ත්වයන් ස්ත්‍රී පුරුෂ භාවයෙන්, සංස්කෘතික හා ආර්ථික සලකා බැලීම් වලින් වෙන් කළ නොහැකි බව හඳුනාගෙන අපි අපගේ කාර්යයට පිවිසෙමු.
  • මෙම විශ්වාසයන්ට අනුකූලව, අපගේ මූලික ආයතනික අගයන්/වටිනාකම් වලට පහත සඳහන් දෑ ඇතුළත් වේ.

  • සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය: අපගේ කාර්යය පදනම් වී ඇත්තේ සියලු අර්ථවත් සහ කල්පවත්නා යුක්තිය සාක්ෂාත් කර ගත හැක්කේ එය වරණාත්මක හෙවත් තොරාගත් හෝ ධුරාවලියක් මත පදනම්ව නොමැති නම් පමණි යන විශ්වාසය මත ය. එපමනක් නොව, යුක්තිය එහි සමාජ, දේශපාලන, ආර්ථික, වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළු මානව අත්දැකීම්වල සියලුම ක්ෂේත්‍ර ආවරණය කළ යුතුය.
  • මානව හිමිකම් උල්ලංඝනය කළ නොහැකි බව: අතුරුදහන් වූවන් සහ ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් කෙරෙහි අපගේ සුවිශේෂී අවධානය යොමු කරන අතරම, සියලු දෙනාගේ මූලික මානව හිමිකම්වලට ගරු කිරීමට, තහවුරු කිරීමට සහ ඒවා ප්‍රවර්ධනය කිරීමට අපි කැපවී සිටිමු.
  • අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශය: අපි වෙනස් කොට සැලකීම, බලගැන්වීම, සහභාගීත්වය, වගවීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් සහ මූලධර්මවලට සම්බන්ධ වීම යන අගයන්/වටිනාකම් ඇතුළත් මානව හිමිකම් පදනම් වූ ප්‍රවේශයට දායක වී එය අනුගමනය කරන්නෙමු.
  • කේන්ද්‍රීය සාධක ලෙස උද්දේශනය, දැනුවත් කිරීම සහ හවුල්කාරිත්ව: අපගේ මූලික අවධානය අතුරුදහන් වූවන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් වුවද, අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ සියලු දෙනාගේ අවශ්‍යතා සපුරාලන ප්‍රතිපත්ති, නීති, සහ භාවිතයන් සඳහා මහජන සහයෝගය ලබා ගැනීමට සහ දැනුවත් කිරීමට අපි උද්දේශනය කරමු. අපගේ ඉලක්ක වඩාත් හොඳින් සාක්ෂාත් කර ගැනීම සඳහා, අපි අපගේ බලපෑම උපරිම කිරීමට සහ කල්පවත්නා වෙනසක් ඇති කිරීම උදෙසා සමාන අදහස් ඇති සංවිධාන, ප්‍රජාවන් සහ පුද්ගලයන් සමඟ හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාවයන් වර්ධනය කරන්නෙමු.

අපේ සන්ධිස්ථාන

1991 - 2000
2011 - 2020
2021 - 2030

1991 - 2000

December 11, 1997
Lorem ipsum dolor sit amet

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facilisi diam elit platea consequat tristique eu sed arcu in. Cum ornare praesent sed sollicitudin. At elementum vivamus maecenas dui, id. In blandit netus non justo sagittis. Est neque, risus, nec ornare aliquet morbi sed. Egestas ut amet vitae et tellus integer egestas. Velit, volutpa.

2011 - 2020

October 19, 2018

April 07, 2023

January 10, 2022

September 03, 2022
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit ut aliquam. Lorem ipsum dolor sit amet,

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facilisi diam elit platea consequat tristique eu sed arcu in. Cum ornare praesent sed sollicitudin. At elementum vivamus maecenas dui, id. In blandit netus non justo sagittis. Est neque, risus, nec ornare aliquet morbi sed. Egestas ut amet vitae et tellus integer egestas. Velit, volutpa.

සහයෝගිතාකරුවන්

Lorem ipsum dolor sit amet

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit ut aliquam, purus sit amet luctus venenatis