මාතලේ දිස්ත්‍රික් හමුව
මාතලේ දිස්ත්‍රික් හමුව
වද#හිං*සාවට ලක්වූවන්ගේ එකතුවේ මාතලේ දිස්ත්‍රික් හමුව 2025.05.10 දින පැවැත්විණි.
1987-1991 කාල වකවානුවේ මාතලේ දිස්ත්‍රික්කය තුළ පමණක් හමුදාව සහ එවක ආණ්ඩුවට සම්බන්ධ අතුරු හමුදා කණ්ඩායම් සහ ඝා@ත*න කල්ලි විසින් පවත්වාගෙන ගිය වද%කා#ගාර සහ රැදවුම් මධ්‍යස්ථාන 19ක් වද#හිං-සා*වට ලක්වූවන්ගේ එකතුව සංවිධානයේ පර්යේෂණ අංශය විසින් සොයාගෙන තිබෙනවා.
2012 මාතලේ රෝහලේ ඉදිකිරීමක් අතරතුර අහඹු ලෙස හමුවූ මිනිස් අස්ථි කොටස් මතුවූ ස්ථානය කැනීම් කටයුතු සිදුකිරීමෙන් පසුව අස්ථි පද්ධති 154ක් සොයා ගත්තා.
එවකට මාතලේ දිස්ත්‍රික්කය භාරව හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ #ගෝටාභයරාජපක්ෂ බවත්, ඔහු අවස්ථා කිහිපයකදී මාතලේ තානායමේ පැවති ව#දකා%ගාරය-ට පැමිණ බව එම වද@කාගා%රයේ සිට අහඹුලෙස දිවි ගලවාගත් සිසිර තඩිකාර මෙහිදී පවසා සිටියා. එම කාල සීමාව තුළ මාතලේ පමණක් පුද්ගලයින් 720ක් බලහත්කාරී ලෙස #අතුරුදහන්කර තිබෙනවා.
ඒ පිළිබදව වදsක%දවුරුවල වදබ#න්ධන&යට ලක්ව ආපසු පැමිණි වද#හිං@සා$වට ලක්වූවන්ගේ එකතුවේ සාමාජිකයින් සතුව ඇසින්දුටු සාක්ෂි තිබෙන බවත්, එම බරපතල අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපෝසත් වන්නේනම් මෙම දේශපාලන වෙනස පිළිබදව තව දුරටත් විශ්වාස තබාගත නොහැකි බව පවසයි.