බක්මහ සැමරුම – 2025
බක්මහ සැමරුම - 2025
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ පුංචි අවුරුදු උත්සවයක් පහුගිය 24 වෙනිදා පැවැත්වුණා.
එය අතුරුදහන් සහ ඝා%ත#න^ය7ට ලක්වූ අයගේ සමීපතයින් එකතුවී එදා මෙදා මෙන්ම යුක්තියේ අරගලය ඉදිරියට ගෙනයාමට ශක්තියක් වෙමින් ලංකාවේ බරපතල අපරාද සහ මනුෂ්‍ය ඝා% ත!න නිසා වින්දිතභාවයට පත්වූ අයගේම සැමරුමක් ආකාරයට පැවැත්වීය.
1 කොටස