National May 18, 2025

නුවරඑළිය දිස්ත්‍රික් හමුව

Share

නුවරඑළිය දිස්ත්‍රික් හමුව
ව#දහිංසාවට ලක්වූවන්ගේ එකතුවේ නුවරඑළිය දිස්ත්‍රික් හමුව 2025.05.17, නුවරඑළිය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
1987-93 වකවානුවේ පැ&හෙරගෙන, ව**දබන්ධනයට යටත්ව ආපසු පැමිණි ඔවුන් සිය ඇසින් දුටු සාක්ෂි සමග එවකට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ ව::දකාගාර සහ රැ:දවුම් මධ්‍යස්ථාන රැසක් පිළිබදව තොරතුරු අණාවරණය කළා.
මෙම වකවානුවේ සිදුවූ අ$පරාද, මනුෂ්‍ය ඝා#තන සහ අ#තුරුදහන්කිරීම් සම්බන්ධයෙන් වින්දිතයින්ට යුක්තිය, සාධාරණය සහ වන්දිය සදහා පියවර ගැනීමටත්, රජය සමග සාකච්ජා කිරීමට අදාළ ඉදිරි පියවර ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *