National March 11, 2025

FoD යෙන් ශිෂ්‍යාධාර..

Share

අතුරුදහන් පවුල්වල දෙවන හා තුන්වන පරම්පරාවල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහන ආරම්භ කරමින් එහි දෙවන කණ්ඩායමට පසුගියදා එය ප්‍රධානය කිරීම සිදු කෙරුණා.
මාසිකව මෙම දීමනාව හිමිවන අතර අතුරුදහන් සිය ආදරණීයයා වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් ගෙන යන යුක්තියේ අරගලයට දිරි දීමක් ලෙස දැඩි ආර්ථික අපහසුතාවෙන් පෙලෙන, ඔවුන්ගේ පවුල්වල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු බාදාවකින් තොරව සිදුකරගෙන යාමට අතහිත දීමක් ලෙස මෙම ශිෂ්‍යාධාර වැඩසටහන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *