බාල්දි හන්දියේ විරෝධතාවට කාඩිනලුත් පැමිණේ..
පාස්කු ඉරුදින ප්‍රහාරයට මෙන්ම ඊට යුක්තිය උදෙසා ගෙන යන විරෝධයටද අවුරුදු 6ක් ගතවී තිබේ.
සෑම මසකම මීගමුව බාල්දි හන්දියේ කටුවාපිටිය වින්දිතයින් හා මීගමුව පුරවැසි එකමුතුව විසින් ගෙනයන විරෝධතාව 2025.04.21 දින ද පැවැත්වුණු අතර එම විරෝධතාව සදහා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද එක්ව සිටියා.