National May 15, 2025

රාජ් කුමාරි ඝා#තන නඩුව

Share

රාජ් කුමාරි ඝා#තන නඩුව
දින නියම කරයි..
ආර්. රාජ කුමාරි, මලයහම් කාන්තාවක්. ඇය සේවය කළේ රාජගිරියේ ධනවත් කාන්තාවකගේ නිවසක. මේ සිදුවීම වාර්තා වුණේ 2023 වසරේ.
නිවසේ හිමිකාරිය ඇයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා. එම පැමිණිල්ල මත රාජ් කුමාරි ව වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන, ඇයට වදහිංසා කොට, පහර දී පොලිසිය තුළම ඝා%තනය කර තිබුණා.
රාජ් කුමාරිගේ ඝා&තනය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තවත් නිළධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වුණා. එම නඩුව 2025.05.15 දින කොළඹ මහාධිකරණයේදී කැදෙවුවා. මිට සුලු මොහොතකට පෙර එම නඩුවේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා
මෙම විත්තිකරුවන්ට එරෙහිව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් කැදවීමට නියෝග ලබාදුන්නා.
ඒ අනුව 2025.07.21 දින රාජ් කුමාරි ඝා$තන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කොළඹ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.
වදහිංසාව පිටුදකිමු..!
රාජ් කුමාරි සහෝදරියට යුක්තිය ඉටුකරනු..!
රාජ් කුමාරිගේ පවුලට වන්දි ගෙවනු..!
අපරාධකරුවන්ට දඩුවම් කරනු..!
පොලිසියේ අත්තනෝමතික ක්‍රියා යළි සිදුවීමට ඉඩ නොතබනු..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *