තවත් බලහත්කාරි අතුරුදහන්වීම් ඒපා
By: අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව1988 1989 කාලවකවානුව සිට ශ්‍රී ලංකාව තුල මානව අතුරුදහන්කරවීම් ඉතා විශාල වශයෙන් වාර්ථා වන්නට වූ අතර උතුරේත් දකුණේත් මිනිසුන් එයින් අසරණ විය.අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව වර්ථමානය වන විට බලහත්කාරි අතුරුදහන්වීම් පිටු දැකීම සදහා ක්‍රියා කරනු ලබයි.සෑම ඔක්තෝම්බර් 27 දිනකම සීදුව රද්දොළුව මංසන්ධියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අභියස අතුරුදහන්වූ ආදරණීයයන් සිහිපත් කරනු ලබයි.