September 7, 2025

දින 45ක කාලයක් පුරා මහත් පරිශ්‍රමයක් දැරූ චෙම්මනි සමූහ සුසානයේ දෙවන අධියරේ කැණීම් කටයුතු 2025.09.06 වන දින අවසන් කළා.

Share

දැනට දිග මීටර් 23.40 සහ පළල මීටර් 11.20ක් පුරා පැතිරුණු චෙම්මනී කැනීම් අගලේ මිනිස් දේහයන් 240ක අස්ථි හමුවූ අතර ඉන් 239ක් ගොඩගෙන අවසන්.
ඇසුරුම්වල සීල් තබා එම අස්ථි කොටස් යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සංරක්ෂිතව තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *