තෙදින නිල සංචාරයක් සදහා පසුගිය ජුනි 23 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් #VolkerTürk මහතා අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සහ වධහිංසාවට ලක්වූවන්ගේ එකතුවේ නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් පැවැත්වුණා.

පසුගිය 26 වෙනිදා, මහනුවරදී පැවැත්වූ මෙම හමුවේදී 1987-90 කාලයේ දකුණේ සිදු කළ බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ පැහැරගෙන වදබන්ධයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් ඉටුවිය යුතු දෑ සම්බන්ධයෙන් ඉල්ලීම් ඇතුලත් යෝජනාවලිය සකසා ජිනීවාහි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදීමට අදාළ කටයුතු සාක්ච්ජා වූ අතර දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේදී රජය සමග කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් එහිදී ගනු ලැබුවා.