National July 23, 2025

තවත් ළමා සැකිළි 7ක් සමග කිරි බෝතලයක් මතුවේ..

Share

තවත් ළමා සැකිළි 7ක් සමග කිරි බෝතලයක් මතුවේ..
චෙම්මනි සමූහ මිනීවළේ දෙවෙනි අධියරේ කැනීම් කටයුතු සිදුවෙමින් තිබෙන අතර 2025.07.20 දින තවත් මිනිස් ඇටසැකිළි 8ක් හදුනාගෙන තිබුණා, ඉන් 6ක් හෝ 7ක් ම කුඩා දරුවන්ගේ සැකිළි බවට මේ වනවිට හදුනාගෙන තිබෙන අතර බිළින්දන් සදහා භාවිත කරන කිරි බෝතලයක් ද ඒ සමග හමුවී තිබේ.
ඒ අනුව,
මේ වනවිට පාදාගෙන තිබෙන මිනිස් ඇටසැකිළි සංඛ්‍යාව: 80
ගොඩගෙන තිබෙන සංඛ්‍යාව: 65

Leave a Reply

Your email address will not be published. Required fields are marked *