National July 17, 2025

මේ වැළලිලා ඉන්නේ ඔබෙත් මගෙත් සහෝදරයෝ සහෝදරියෝ නෙවෙයිද?

Share

මේ වැළලිලා ඉන්නේ ඔබෙත් මගෙත් සහෝදරයෝ සහෝදරියෝ නෙවෙයිද?
අපි උතුරේ උනත් අපි දකුණේ වුණත් මියැදෙන්නේ, ඝාතනය වන්නේ, වැළලෙන්නේ මනුෂ්‍යත්වේ සත්‍ය නම් ඒ වෙනුවෙන් මනුෂ්‍යත්වේ නාමෙන් අපම පෙරට ආ යුතුයි!
මනුෂ්‍යත්වය රැක ගැනීම සඳහා ඔබත් සවස 2ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ට පැමිණෙන්න.
චෙම්මනි සමූහ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *