National June 2, 2025

වසර 14කට පෙර නිදහස් වෙළද කලාපයේ අර්ථ සාධක මංකොල්ලයට එරෙහි අරගලයේදී රොෂේන් චානක වෙඩිතබා ඝාතනය කරන ලදී

Share

ජුනි 01 වන දිනට
එනම් මීට වසර 14කට පෙර නිදහස් වෙළද කලාපයේ අර්ථ සාධක මංකොල්ලයට එරෙහි අරගලයේදී රොෂේන් චානක වෙඩිතබා ඝාතනය කරන ලදී.
තවත් කම්කරුවන් විශාල ප්‍රමාණයකට බරපතල තුවාල සිදුකරන ලදී.
බඩදරු මව්වරුන්ට තම නූපන් බිළිදුන් අහිමි විය.
තරුණයින්ට තම වෘෂණ කෝෂ, දෙපා අහිමි කරන ලදී.
ඝාතනයක් සිදුවිය.
නමුත් ඝතකයෙක් නැත.
අපරාධ සිදුවිය, නමුත් අපරාධකරුවන් නැත.
අද වන විට යුක්තිය සොයායෑම සමාජය අතහැර ඇත.
හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ට මෙය අමතක කල හැකිද??
කම්කරුවා කොහිද?
පුරවැසියා කොහිද?
සිවිල් සහ දේශපාලන ක්‍රියාදරයා කොහිද?
සමාජ හෘද සාක්ෂිය කොහිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *