National August 19, 2025

චෙම්මනි කැණීම්වලට මොකද වෙන්නේ..?

Share

චෙම්මනි කැණීම්වලට මොකද වෙන්නේ..?
අධියර 4ක් අවසන්, මතුවූ 147න් 141 දෙනෙකුගේ අස්ථි පද්ධති චෙම්මනි සමූහ මිනීවලෙන් මේ වනවිට ගොඩගෙන තිබේ.
පසුගිය අගෝස්තු 6 වෙනිදා එහි කැණීම් කටයුතු තාවකාලිකව නතර කළේ එම පරිශ්‍රයේ තවත් අස්ථි ඇත්දැයි ස්කෑන් යන්ත්‍රයක් ආධාරයෙන් පරීක්ෂාකර අධිකරණය වෙත විද්‍යාත්මක කරුණු වාර්තා කිරීමටයි. මේ වනවිට එම ස්කෑන් කළ කොටසේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
චෙම්මනි සමූහ මිනීවලේ 5 වන අධියරේ කැණීම් කටයුතු 2025 අගෝස්තු 22 දින ආරම්භ කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *